සෞඛ්‍ය සේවාව නැංවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය

මෙරට සෞඛ්‍ය සේවාව නැංවීමට පූර්ණ සහාය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රොස් අදනෝම් ගේබ්බියේසස් පවසනවා. ඔහු මේ බව අමාත්‍ය රාජිත සේනාරත්න වෙත දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා. එහිදීයි නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තෝරා පත් කර ගැනුණේ. ඒ සදහා වන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවේ සහායත් … Continue reading සෞඛ්‍ය සේවාව නැංවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය